Menu

Monday, April 18, 2016

අපි ගැන


පරිගණක වැඩකෑලි වෙබ් අඩවිය වෙතින් පෙර මෙන් මෙවරද ඔබ වෙත නවතම 2016 අලුත් අවුරුදට සමගාමිව නැකත් , ලිත් ඇතුළු විද්‍යුත් ලිතක් ලබාදීමට තීරණය කර ඇත . එය මෙසේ ඔබ වෙත දිග හරිමු . අප සමග රැඳී සිටිමින් මෙය බාගත් ඔබ සැමට ස්තුතියි . පරිගණක වැඩකෑලි සමගින් දිගටම රැඳෙන්න යයි ආරාධනා කරමු . මිතුරන්ටත් ලබාගන්න මෙය මිතුරන්ටත් share කරන්න . ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා යයි පතන්නෙමු .
About App
Developer & Designer - Pasindu Jayasinghe
Administration - Pasindu Jayasinghe & Dishan Kavinda
Contact Us
Tel : +94 77 4120247(Pasindu)  & +94 766741832 (Dishan)
pasindujayasinghe40@gmail.com

___________________________________________________________________________

                           අපගේ වෙබ් අඩවිය 
            පරිගණක වැඩකෑලි - www.pcwada.com

Share This

Previous Post
First
Pasindu

Written by

Related Posts

0 comments: