Menu

Monday, April 18, 2016

සිංහල දමිල අලුත් අවුරුද්ද උදාවුනි ....
Pasindu

සිංහල දමිල අලුත් අවුරුද්ද උදාවුනි ....

සුර්යයා ගේ මිණ රාශියේ සිට මේෂ රහියට සිදු වූ ආගමනය මෙසේ සනිටුවහන් කරමින් සිංහල හා දෙමල අලුත් අවුරුද්ද අප ඔබ වෙතට ඉතාමත් සතුටින් දන්වමු කැමැත්තෙමු . සියලු පැතුමන් ඉටුවන නිරෝගී සුව සම්පන්න සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා යයි පතන්නේ පරිගණක වැඩකෑලි විසිනි ......


Continue reading →
අපි ගැන
Pasindu

අපි ගැන


පරිගණක වැඩකෑලි වෙබ් අඩවිය වෙතින් පෙර මෙන් මෙවරද ඔබ වෙත නවතම 2016 අලුත් අවුරුදට සමගාමිව නැකත් , ලිත් ඇතුළු විද්‍යුත් ලිතක් ලබාදීමට තීරණය කර ඇත . එය මෙසේ ඔබ වෙත දිග හරිමු . අප සමග රැඳී සිටිමින් මෙය බාගත් ඔබ සැමට ස්තුතියි . පරිගණක වැඩකෑලි සමගින් දිගටම රැඳෙන්න යයි ආරාධනා කරමු . මිතුරන්ටත් ලබාගන්න මෙය මිතුරන්ටත් share කරන්න . ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා යයි පතන්නෙමු .
About App
Developer & Designer - Pasindu Jayasinghe
Administration - Pasindu Jayasinghe & Dishan Kavinda
Contact Us
Tel : +94 77 4120247(Pasindu)  & +94 766741832 (Dishan)
pasindujayasinghe40@gmail.com

___________________________________________________________________________

                           අපගේ වෙබ් අඩවිය 
            පරිගණක වැඩකෑලි - www.pcwada.com

Continue reading →